කුර්දි කඳු

ගරිල්ලා ළඳුන් සුරතින් එසැවුණු ධජයෙහි සිනාසෙන හිරුගේ එලියෙන් දිදුලන අක්රාග පුරවරයෙහි ජූඩි කඳු මුදුනතින් ඇසෙන එක පැහැර පතළව නිදහස ලැබුවෙය යි හඬ නගන කුර්දි දරුවකුගෙ නාදය අරගලෙන් මිය ගිය සැමියා වෙනුවෙන් යුප්රනටීස් නදී තෙර ඔලිව් තුරක් මෙන් තවත් නොයනු ඇත කඳුළු මත්තෙන් ඔහුගේ සොහොන්කොත වෙත නිසල නොවෙනා ටෛග්රිතස් නදිය සේ පරපුරක උරුමයක් වුණු විමුක්තියක සිහිනය … Continue reading කුර්දි කඳු